2023-02-03

Google වෙතින් එන Apprentice Bard නම් AI chatbot එක.

Google වලද Apprentice Bard නමින් AI chatbot එකක් නිමවෙමින් ඇති බවට වාර්ථා පලවෙමින් තිබෙනවා.ඔවුන් තම AI bot එක තම search මත අත්හදා බලන්නට කටයුතු කරමින් සිටින බව්ටයි කරුණු වාර්ථාවෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ChatGPT විසින් නිර්මාණය කරමින් සිටින නව ප්‍රවනතායට සාර්ථකව මුහුන දෙන්නට Google වෙතින් ලහි ලහියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් පැහැදිලි කරන්නේ Apprentice Bard සමග dialog box ඔස්සේ වඩාත් සාර්ථක හා සජීවී text answer ලැබෙන බවත් ඒවා වඩාත් human-like responses ස්වභාවයක් ගන්නා බවත්ය.
Pubudu Siriwansa  -  https://pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...