2023-02-10

Windows 12 ගැන අනාවැකියක්.

Microsoft  වල මීලග මෙහෙයුම් පද්ධතිය විය යුත්තක prototype එකක් “Next Valley.” සංකේථනාමිකව මේ වන විටත් ආයතනය තුල අත්හදා බැලෙමින් තිබෙන බවටයි අනුමාන වන්නේ.හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ වඩාත් AI integration වූ operating system එකක් වීම වන අතර එය fall 2024 වල නිකුතුවට සූදානම් බවටයි අනුමාන වන්නේ. කෙසේ වෙතත් මීලග පැමිනීම “Windows 12” ලෙසට නම් වීම හෝ නිකුතු දිනයක් මේ වන විට නිළ ලෙසට ප්‍රකාශව නැත. එසේම මේ වන විට Microsoft  ආයතනය නැවත three-year release cycle එකකට පැමින ඇති අතර Windows 13 සංස්කරණයක් 2027 වලදීද Windows 14 සංස්කරණයක් 2030ද බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...