2023-02-12

Google Chrome වෙතට වැදගත් යාවත්කාලීන.

ලොව පුරා Google Chrome භාවිතාකරන්නන් හට අනතුරු අගවමින් පැවසෙන්නේ නවතම Chrome update එක වෙතට පිවිසීම වැදගත් වන්නේ එය ගෙනැවිත් ඇති පිලිසකර අතර තුනක් 'high' මට්ටමින් නම් කර තිබෙන නිසාය. සමස්තයක් ලෙසට මෙවර යාවත්කාලීන ගොනුවේ පිලිසකර 15ක් සමන්විතකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.  ස්වයංක්‍රීය යාවත්කාලීනය ආකාරයෙන් හෝ භාවිතාකරන්නෙකුට බ්‍රවුසරයේ වම් ඉහල කෙරවලේ තිත් තුනකින්  දක්වා ඇති  මෙනුව ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...