2023-02-10

නව Bing හැකියාවට මිලියන ගනනින් අවධානයක්

Microsoft  විසින් Bing search engine වල නව chatbot AI හැකියාව පසුගියදානිවේදනය කරනු ලැබුවා. එහි පුර්ණ සංස්කරනය අත්හදා බලන්නට තවමත් අවස්ථාව ලැබෙන්නේ  සීමිත අවස්ථාවක් වන අතර ආයතනය පවසන්නේ අදාල Bing waitist එක නිවේදනය කර පැය 48ක් වන විට එම අත්දැකීමට අදාල Bing waitist වලට signed up  ව ඇති පිරිස මිලියයනය ඉක්මවන බවටයි පවසන්නේ. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ නව Bing mobile app එක බාගත කිරීම සාමාන්‍ය දෛනික සංක්‍යාව මෙන් 10 ගුනයකින් වැඩි වී ඇති බවයි. Microsoft පැහැදිලි කරන්නේ නව full Bing experience හැකියාව ලොවපුරා මිලියන ගනනක් භාවිතා කරන්නන් සදහා ලබෙන සතිය වන විට අත්විඳින්නට හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa    https://pariganakaya.tech/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...