2023-02-08

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine  වල නව සංස්කරනයක් හා  Edge web browser වල නව සංස්කරණයක් AI technology  මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි.  පැවති හමුවකදී එහි Microsoft  වල CEO වරයා වන  පවසන්නේ Internet බහුල භාවිතාවකට එන්නට  web browser ය මහත් හේතුවක් වූ බවත් web එක පිලිවලකට සැකසෙන්නට search engines මහත් සේවාවක් වූ බවයි. ආයතනයේ VP Yusuf Mehdi  පවසන්නේ AI යනු surfing / searching වල මීලග පරම්පරාව නිර්මාණයට පදනම් වන්නට නියමිත බවත් ඒ ද්ගෙසට තමන් කටයුතු කරමීන් සිටින බවත්ය. වඩාත් natural language මිත්‍ර භාවිතාවකට chatbot සංයුත්ත Bing සූදානමින් සිටින බවත්ය. එසේම භාවිතාකරන්නන් ගේ කැමැත්ත පරිදි chatbot  හා සාමාන්‍ය Bing සෙවුමකට  එය සූදානම්ව පැමිනෙන බවත්ය.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...