2023-02-08

WhatsApp Status වලට නවාංග කිහිපයක්.

WhatsApp Status වලට 24 hours  දක්වා වලංගුවන ලෙසට post GIF, photos, videos, text ආදිය පලකිරීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ පැමිනෙන නාවංග පහක් ඔස්සේ දැන් වඩාත් පහසු ලෙසට තම පලකිරීම සදහා තොරා ගැනීම් පැමින ඇති බවත් ඒවා තර “Private Audience Selector,” , තප්පර 30 ක් දක්වා “Voice Status” හැකියාව, “Status Reactions”  ඔස්සේ පහසුවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව, “Status Profile Rings for New Updates.” වලදී පැමිනෙන නව පලකිරීමක් පැමින ඇති බව අගවන ලෙසට profile picture එක වටා ring එකක් දැක්වීම, මෙන්ම  “Link Previews on Status” එක ඔස්සේ poster එකක  preview ලින්ක් එකක් පැමිනීම සිදුවන බවයි. මෙම හැකියාවල් ක්‍රමයෙන් ලොවපුරා භාවිතාකරන්නන් අතරට මුදා හරිමින් ඇති බවටයි Meta පවසන්නේ.

Pubuud Siriwansa  -  https://pariganakaya.tech/ 

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...