2023-02-05

සයිබර් ආරක්ශාව පලමු කොට සලකන්න.

ඔබගේ තොරතුරු සයිබර් පහර දෙන්නෙකුට ඔබගේ සමස්ථය ආක්‍රමනයට අවස්තාවක් විය හැක. උදාහරණයක් ලෙසට ඔබගේ සමස්ත වෘතීය, පෞද්ගලික මෙන්ම ආර්ථික පරිසරයට එබී බලන්නට එය අවස්තාවක් කරගැනීම බොහෝ විට දැකිය හැක්කකි. හදාරන්නන් පවස්සන්නේ අවධියෙන් සිටීම තරම් ප්‍රධාන ආරක්ශාවක් තවත් නැති තරම් කියාය. මක් නිසාද ලොව ප්‍රධාන පෙලේ සමහර සයිබර් අවකාශ වලට සාර්තකව පහරදී නයවර පත් තොරතුරු ඇතුළු ඊමේල ලිපින ආදී තොරතුරු පැහැර ගෙන ඇති බව හඳුනා ගන්නේ කිසියක් කලකටද පසුව බව දුර්ලභම ආකාරයේ පුවතක් නොවේ. සමහර විටක ඒ හඳුනා ගැනීම සිදුවන විට එම තොරතුරු භාවිතාවෙමින් ඔබගේ බැංකු ගිණුම් වලට පිවිස හානිකර තිබෙනවාද විය හැක. තවත් සමහර විට එවා අඳුරු වෙබ් අවකාශය වෙතට පලකර තිබෙනවාද විය හැක. හදාරන්නන් පවසන්නේ ඔබගේ තොරතුරු වෙබ් අවකාශය මතට මුදා හරින විට වඩාත් කල්පනාකාරී විම වැදගත් වනවා සේම එම අවස්ථාවල් පිලිබඳව යම් මතකයක් තබා ගැනීම වැදගත් වනු ඇත. වැදගත්ම රිතියක් ලෙසට මතක තබා ගතයුත්තේ ඔබ දුර්වලවන අවස්ථාව ගැන ස්වංක්‍රීය කල යාන්ත්‍රන පවා බලා සිටී. එහිදී ඔබ දන්නා හඳුනන ප්‍රකට පුද්ගලයෙක් වීමම ගොදුරක් වීම සදහා බලනොපානු ඇති බවය.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...