2023-02-01

PoS malware වක් contactless payments වලට බාදා කරනමින් සිටින බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ නව Prilex point-of-sale malware සංස්කරණයක් NFC-enabled contactless credit වල NFC හැකියාවට බාදාකර ඒවා transactions සදහා භෞතිකව සම්බන්ඳ කරන්නට සලස්වා payment terminal වලින් මුදල් පැහැර ගැනීමේ හැකියාවක් දියත් කරමින් සිටින බවයි.  මෙම NFC (Near Field Communication) chips embedded හැකියාව  credit cards / mobile devices වලට සංයුත්තව පැමිනෙන අතර අදාල payment terminal ය අසලට ගෙන ඒ මෙන් තම ගනුදෙනුව සම්පූර්න කර ගැනිමේ හැකියාව ලබා දේ. විශේෂයෙන් COVID-19 pandemic යුගයේදි එනම් 20201 පමනක් සැලකීමේදී ලොව පුරා $34.55 billion ගනුදෙනු ප්‍රමානයක් සදහා භාවිතා වූ බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම NFC chips පත නිසා point of sale (PoS) malware වලින් තොරතුරු සොරා ගන්නට වූ බාදාව නිසා මෙම ආකාරයක් ඔවුන් දියත් කරමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ කාර්ඩ් පත් භාවිතා කරන්නන් තම දෛනික ගනුදෙනු ගැන විමසිලිමත්ව සිටීම වැදගත් බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...