2023-02-01

Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ.

ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome  සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන  Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් පවසන්නේ පැරණි Chrome සංස්කරණ සංක්‍රියව තිබුනද ඒවා වෙතට යාවත්කාලීන පැමිනීම සිදුනොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරමින් පවසන්නේ V8 JavaScript engine වැනි ගැටළු පිලිසකර කලද තවදුරටත් අනතුරුදයක ලෙසට මෙහෙයුම් පද්ධති දෙසට  කටයුතු වීමේ හැකියාව සම්පූර්නයෙන්ම බැහැරව නැති බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...