2023-02-01

OS වල නවතම පෙලගැස්ම.

Statcounter වාර්තා පවසන්නේ January 2023 වන විට මෙහෙයුම් පද්ධති පෙලගැස්ම තුල Windows 11 භාවිතාව 18.13% වෙතට එන්නේ 1.16 අත්ප්-අත්කර ගැනිමක් සමගෙනි. තවමත් ප්‍රධාන භාවිතාව ලබමින් සිටින Windows 10  68.75% ලෙසට සිටින්නේ දෙසැම්බර් වල සිටි 67.95% ස්ථානයේ සිට මද භාවිතාවක වර්ධනයක්ද සමගිනි. එය බොහෝ විට Windows 7 හෝ Windows 8.1වලට අදාල සියළුම සහය කාලයන් අවසන් වීමත් සමග වූවා විය යුතුය. තත්වය එසේ වන විට Windows 7  භාවිතාව 11.2% ලෙසට සටහන් වන්නේ -1.58ක පසු බැසීමක් සමගිනි. එපමනක් නොව Windows 8.1 ක්ද 0.29ක පසු බැසීමක් වාර්ථා කර තිබිනි.Windows XP පිලිබඳව සැලකීමේදී  0.45%ක භාවිතාවක් සටහන් කරගන්නට තවමත් සමත්ව තිබේ. සමස්ථයක් ලෙසට Windows භාවිතාව desktop operating system පෙල ගැස්මේ 74.14% ලෙසටත් දෙවන තැනට මච්OS ලබා ගනිමින් 15.33% ලෙසට සටහන් කරගෙන තිබිනි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...