2023-02-02

Apple / Google වල app stores වල ලිහිල් වන්නට උපදෙස්.

ඇමරිකානු රජය Apple App Store හා  Google Play Store වෙතට තම ඒකාධිකාරිය ලිහිල් කරන්නට යෝජනා කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී අවධාරනය වන්නේ Apps භාවිතාකරන්නන් හට මෙන්ම සංවර්ධකයන්ට වැඩි අහසුවක් මෙන්ම නිදහසක් එන ලෙසට තම ඇප් ස්ටෝර්ව මත  පමනක් සීමා වීම, අයකිරීම් සදහා ඔවුන්ගේම පමනක් ගෙවීම් ක්‍රමවේද පමනක් භාවිතාවීම, තමන්ගේ අප්ස් වලට තරගකාරී විකල්ප පැමිනීම දුර්වලකිරීම වැනි ආකාර පිලිබඳව මෙහිදී අවධානය යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ. වඩාත් ඵලදායී මෙන්ම සාර්ථක  app ecosystem එකක් සදහා මෙම යොජනා සිදුව ඇති අතර දැනටමත් ඉන්දියාවෙන්ද මෙම ආකාරයේ නීති රීතීන් පිලිබඳව අවධානය යොමු කර ඇති බව පසුගිය කාලයේ වාර්ථ වෙනු ලැබුවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...