2023-02-20

Windows 11 වල taskbar මතදීම end tasks හැකියාව.

දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය 'End task' කරන්නට හැකිවිම මේ වන විට windows 11 වල පෙර සංස්කරණ වල අත්හදා බැලෙමින් තිබෙන්නකි. එය Windows 11 build 25300 වල hidden feature එකක් ලෙසට පැමින ඇති බවටයි හදාරන්නන්  පෙන්වා දෙන්නේ. මේ වන විට Windows 11 සමග  memory dumps තත්වයන් පහසුවෙන් කලමනා කරනයට ආදි නව පහසුකම් රශියක් අත්හද අබැලෙමින් ඇති බවට කරුණු වාර්ථා වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa



 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...