2023-02-21

Google Chrome වලට Memory සහ Energy Saver හැකියාවල්.

Google ආයතනය  2022 අවසාන භාගයේ නිවේදනය කර සිටියේ තම Chrome web browser වෙතට performance enhancing features දෙකක් පැමිනෙන්නට නියමිත බවකි. PC users ඉලක්ක වන මේවා වූවේ Memory Saver හා Energy Saver යන අංග දෙකක් වන අතර මේ වන විට ඒවා  Chrome 110 stable සංස්කරණය සමග නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. Chrome browser වල වැඩි යෙන් tabs විවෘතව ඇති විටදී ස්වංක්‍රීයවම නිශ්ක්‍රීය කර දැමීම මෙන්ම Energy Saver වලදී battery charge එක 20% වලින් පහලට පැමිනෙන විටදී වෙබ් පි‍ටුවල animations සහ videos අංගයන් සීමා වීම සිදුවෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/news/


 

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...