2023-02-21

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft  ආයතනය තම  Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. "Edge Secure Network," ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB  දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server තොරා ගැනීමකට ඉඩ නොදෙන මුත් ඔබගේ බලාපොරොත්තුවන භාවිතාවට අනූව Select Sites, Optimized, All Sites තේරීම් වලින් යුතුව පැමින ඇති බවටයි කියවෙන්නේ. මෙය Edge insiders මට්ටමේදී 15GB හැකියාවකින් යුතුව අත්හදා බැලීම් සදහා නිකුත්ව තිබුන අතර තවමත් නිළ ලෙසට මිළ ගනන් ප්‍රකාශයට පත් කර නොමැත.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...