2023-02-23

ව්‍යාජ ChatGPT apps බහුලවෙමින් ඇති බවට.

වැඩි අවධානය තම අවස්ථාවක් කර ගැනීම Cybercriminals ලාගේ ප්‍රකට උපංක්‍රමයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ OpenAl ලාගේ ChatGPT tool එක සදහාද මේ තත්වය උදාව ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ ChatGPT එක අකංඩව භාවිතාව සහතික කරවන යැයි පවසමින් ව්‍යාජ app සදහා දිගුවන් සපයමින් ඒ ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල වෙමින් ඇති බවකි. ඔවුන් ව්‍යාජ ChatGPT Facebook page නිර්මාණය කරමින් සැබෑ තොරතුරු පලකිරීම් අතරින් ව්‍යාජ පලකිරීම් ඔස්සේ බාගත කිරීම් button වලට කැඳවා information-stealing malware ස්ථාපනයට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. විටක ChatGPT Plus සදහාද කෙටිමගක් ලෙසට භාවිතාකරන්නන් රවටන්නට ඔවුන් කටයුතු කරමින් සිටින අතර Android  ඉලක්කවන fraudulent apps පනහකට වඩා හඳුනාගෙන ඇති බවට පැහැදිලි කරනවා.
Pubudu Siriwansa    https://pariganakaya.tech/news/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...