2023-02-25

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns  සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 chat turns දක්වා ඉහලටත් Bing Chat වල SERP (Search Engine Results Page) සෙවුම් මෙම ගනනයට එක් නොවන බවටත් පැවසෙනවා. එපමනක් නොව නව දියුනු කිරීම් රාශියක් Bing Chat interaction වලට මුසුකර ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...