2023-02-25

Meta වෙතින් එන LLaMA හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ LLaMA නැතිනම්  “state-of-the-art AI large language model” නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔහු පැහැදිල් ඉ කරන්නේ large language models (LLMs) සමග generating text, having conversations, summarizing written materials, මෙන්ම maths / science ගැටළු විසඳන්නටද ප්‍රවීන බවක් තිබෙන බවයි. දැනට අත්හදා බලන්නන් අතර තිබෙන මෙම LLaMA වල සාමාන්‍ය පෙර නිකුතුවක් පිලිබඳව තවමත් නිවේදනය වන්නේ නැත.
Pubudu Siriwansa


 

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...