2023-02-28

Microsoft වෙතින්ද mobile app Store එකක්.

Microsoft පවසන්නේ ඉත මෑතදී නොවුනද තමන්ද mobile app store එකක් ගැන අවධානයෙන් සිටින බවකි. ඔවුන් 2019 වන විට නිල ලෙසට Windows Phone  වයාපෘතිය අත්හැර දැමූවද මේ වන විටත් Apple / Google අවකාශ ඉලක්ක කරගනිමින් තම video game හැකියාව බෙද අහදා ගන්නට කටයුතු කරන අතර නිර්මාණය වෙමින් ඇති mobile app stores සදහා වඩාත් නිදහස් අවකාශයකට වන නීතිරීති ඒ සදහා තමන් හට සහය වනුඅ එති බවටයි පවසන්නේ. තවමත් එම නව ව්‍යාපෘතිය හැන කාල වකවානු හෙලි නොවුනද දැනටමත් වන 100 Xbox games ට වඩා වන වෙනත් මොබයිල් පරිසර සදහා බෙදා හදා ගැනීම් මේ සදහා සහයය වනුඅ එති බවටයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwansa


 

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...