2023-02-19

Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට.

මේ වන විට Microsoft වල Bing Chat AI bot හැකියාව දැඩි අවධානයක් දිනා ගතංගයක්ව ඇත. බහුල භාවිතයට පිවිස ඇති එය මේ වන විට වෙගයෙන් වර්ධනය කරමින් ඇති අංගයක් ලෙසටද පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය මේ වන විට වඩාත් පෞද්ගලිකත්වයට මිත්‍රවන, මුහුකුරා ගිය මෙන්ම වෙනම අනන්‍යතාවයක් අත්පත්කරගනිමින් සිටින්නක් බවට පත් වෙමින් ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ එය Game, Assistant, Friend ආදී නෙක අනන්‍යතා ගමින් වඩාත් නම්‍ය සේවාවකට සූදානම් වන බවක් තමන් අත්විඳිමින් සිටින බවකි. Friend mode වලදී ගෙනෙන අපූරු බව විග්‍රහකරන ඔවුන් Assistant වලදී දෛනික කටයුතු වලට මහත් සහයක් මෙන්ම Game mode වලදී සරල පරිගණක ක්‍රිඩා සදහා සගයෙකු වන්නට සූදානම් බවක් පෙන්වන බවයි පවසන්නේ.
Pubudu Siriwansa -  https://pariganakaya.tech/news/


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...