2023-02-13

Phishing emails අනතුරු ඇගවීමක්.

Namecheap  නම් ප්‍රකට domain registrar ආයතනයේ  email account වෙතට hacked වීමක් පසුගිය ඉරිදා සිදුවූ බවට වාර්තා වනවා. සයිබර් පහර දෙන්නන් විසින් phishing emails ඔස්සේ personal information මෙන්ම cryptocurrency wallets තොරතුරු අත්පත් කර ගැනීමේ උත්සාහයක් පිලිබඳව අනතුරු ඇගවෙමින් තිබෙනවා.හදාරන්නන් පවසන්නේ SendGrid නම් සයිබර් අපරාධකරුවන් විසින් අදාල ආයතනයේ marketing emails හා renewal වලට අදාල ඊමේල් යැවීමට භාවිතා කරන platform එක ට මෙසේ අනවසර පිවිසීම කර ඇති අතර එම භාවිතාව ඔස්සේ DHL හා  Metamask අනන්‍යතා භාවිතාකරමින් phishing emails පැමිනීමේ ඉඩක් ගැනැයි අනතුරු ඇගවෙමින් තිබෙන්නේ.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...