2005 වසරේදී ගූගල් ආයතනය පවසා සිටියේ තම සෙයුම් ප්‍රථිපල පිටුව වෙතට banner ads ගෙනෙන්නට කිසිසේත්ම බලාපොරොත්තුවක් නොවන බවකි.එහෙත් පසුගිය දින කිහිපයක සිට සමහර භාවිතාකරන්නන් අතරින් පැවසුනු කාරනාවක් වූවේ තම ගූගල් සෙයුම් ප්‍රථිපල පිටුවෙහි ආගන්තුක ආකාරයේ banner ads දක්නට ලැබෙන බවක් වූ අතර මේවන විට ගූගල් ආයතනය ඒ පිලිබදව තොරතුරු නිකුත් කොට තිබෙනවා. එම ආයතනය පවසන්නේ තමන් මෙවන විට අත්හදා බැලීම් මට්ටමේ banner ads තොරාගත් සුවල්ප භාවිතාකරන්නන් අතර ක්‍රියාත්මක කරමින් සිටින බවකි.තොරගාත් වෙළඳ නාම 30ක් යටතේ තම අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක මෙම අංගය සමස්ත භාවිතාකරන්නන් ගෙන් 5% ත්‍රමේ සුලු ප්‍රමානයක් සමග මේ වන විට ක්‍රියාත්මක බවයි.මීට වසර 8කට පමන ප්‍රතම ආයතනය පලකල ආකාරයෙන් ඉවත්ව යමින් මෙම banner ads තම සෙයුම් ප්‍රථිපල පිටුවට ගෙන එන්නට කටයුතු කර ඇති අතර භාවිතාකරන්නන් අතරින් පැවසෙන්නේ අනාගතයේදී තම සෙයුම් ප්‍රථිපල පිටුවට වඩාත් ආක්‍රමික ආකාරයේ දැන්වීම් පැමිනීමේ පෙර සලකුනු ලෙසට මේ වා තමන් හට හැගෙන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...