පසුගියදා තායි අධිකරනයක විසින් Samsung ආයතනය වෙත සැලකිය යුතු මට්ටමක දඩ මුදලක් සදහා තීන්දුවක් ලබා දෙනු ලැබුවේ එම ආයතනය විසින් තම නිෂ්පාදනය සදහා සුබදායී හා තම තරග කරුවන් ගේ නිෂ්පාදනය සදහා අසාදාරන ආකාරයේ චෝදනාත්මක කරුනු අඩංගුව තම ආයතනය විසින් මිලදී ගත් සේවාවක් ඔස්සේ අන්තර්ජාලය වෙතට comments එක්කිරීමේ චෝදනාව සදහාය.පලවන වාර්ථා පවසසන්නේ එම ඩ්දඩ මුදල $341,037 වන අතර එම අධිකරනය මෙම දඩමුදල නියම කරමින් පවසා ඇත්තේ සුලබව සිදුවන මෙම ආකාරයේ පාරිභෝගිකයන් නොමග යැවීම් වලට පෙලබීම අධෛරයට පත්කිරීමේ අරමුනින් මෙම දඩුවම ලබා දෙන්නට කටයුතු කල බවයි.මේ පිලිබදව එම ආයතනය පවසා සිටින්නේ මෙම අසාධරන තීර්නය ඔස්සේ තම ආයතනය අපහසුතාවයට පත්ව ඇති බවත් ආයතනයේ කීර්තිය රැක ගැනීම සදහා තමන් ඉදිරි පියවර ගන්නට කටයුතු කරමින් සිටින බවකි.මෙලෙස චෝදනා එල්ල වීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවට පවසන හදාරන්නන් මතක් කර දෙන්නේ පසිගිය කාලයේ මයිල්රසොෆ්ට් ආයතනය වෙතද ඔවුනගේ Xbox One console සදහා මෙවැනිම චෝදනාවක් එල්ලවූ බව වන අතර එම ආයතනය එම චෝදනාව ප්‍රතික්ශේප කරන්නට කටයුතු කල බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...