පසුගියදා තායි අධිකරනයක විසින් Samsung ආයතනය වෙත සැලකිය යුතු මට්ටමක දඩ මුදලක් සදහා තීන්දුවක් ලබා දෙනු ලැබුවේ එම ආයතනය විසින් තම නිෂ්පාදනය සදහා සුබදායී හා තම තරග කරුවන් ගේ නිෂ්පාදනය සදහා අසාදාරන ආකාරයේ චෝදනාත්මක කරුනු අඩංගුව තම ආයතනය විසින් මිලදී ගත් සේවාවක් ඔස්සේ අන්තර්ජාලය වෙතට comments එක්කිරීමේ චෝදනාව සදහාය.පලවන වාර්ථා පවසසන්නේ එම ඩ්දඩ මුදල $341,037 වන අතර එම අධිකරනය මෙම දඩමුදල නියම කරමින් පවසා ඇත්තේ සුලබව සිදුවන මෙම ආකාරයේ පාරිභෝගිකයන් නොමග යැවීම් වලට පෙලබීම අධෛරයට පත්කිරීමේ අරමුනින් මෙම දඩුවම ලබා දෙන්නට කටයුතු කල බවයි.මේ පිලිබදව එම ආයතනය පවසා සිටින්නේ මෙම අසාධරන තීර්නය ඔස්සේ තම ආයතනය අපහසුතාවයට පත්ව ඇති බවත් ආයතනයේ කීර්තිය රැක ගැනීම සදහා තමන් ඉදිරි පියවර ගන්නට කටයුතු කරමින් සිටින බවකි.මෙලෙස චෝදනා එල්ල වීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවට පවසන හදාරන්නන් මතක් කර දෙන්නේ පසිගිය කාලයේ මයිල්රසොෆ්ට් ආයතනය වෙතද ඔවුනගේ Xbox One console සදහා මෙවැනිම චෝදනාවක් එල්ලවූ බව වන අතර එම ආයතනය එම චෝදනාව ප්‍රතික්ශේප කරන්නට කටයුතු කල බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...