පලමු පරම්පරාවේ Surface ටැබ්ලටයේ වෙළඳ පොල ප්‍රථිපලය ගැන මයික්‍රසොෆ්ට් ආයතනයට ඇත්තේ එතරම්මවූ තෘප්තිකර බවක් නොවීම බොහෝ පලවූ වාර්ථා සනාතකර සිටියේය. තත්වය එසේ මුත් මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියට ඉක්මන් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් ගෙනෙන්නට කටයුතු කරන ලද අතරම තම Surface උපාංගවලද දෙවන පරම්පරාවේ නිකුතුවකට කටයුතු කර සිටියේය. මේවා සදහා දැවැන්ත ආකාරයේ වෙළඳ ප්‍රචාරයක්ද ගෙනෙන්නට කටයුතු කර ලද්දේද සාම්ප්‍රධායික ක්‍රමවලට මදක් වෙනස්වය.පලවන නවතම ආරන්චිමාර්ග පවසන්නේ තම Surface උපාංගයේ ප්‍රචාරනය වඩාත් පුලුල් කරගැනීම සදහා මයික්‍රසොෆ්ට් ආයතනය ලන්ඩන් නගර මධ්‍යයේ අඩි 17*27 උස පලල මට්ටමේ දැවැන්ත සර්ෆේස් උපකරනයක් ප්‍රදර්ශනයට කටයුතු කරමින් සිටින බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 7 දුරකථනය සදහාද මෙවැනි ආකාරයේ දැවැන්ත ගොඩ නැගීමක් මීට පෙරදී කරන ලදී.පසුගියදා Apple ආයතනයද තම iPad Air උපාංගය නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර එයද මයික්‍රසොෆ්ට් Surface උපකරනය ඉලක්ක කරගෙන සිදුවූ නිකුතුවක් ලෙසටයි ඒවායේ පහසුකම් සැසදීමේදී හැගී යන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...