පලමු පරම්පරාවේ Surface ටැබ්ලටයේ වෙළඳ පොල ප්‍රථිපලය ගැන මයික්‍රසොෆ්ට් ආයතනයට ඇත්තේ එතරම්මවූ තෘප්තිකර බවක් නොවීම බොහෝ පලවූ වාර්ථා සනාතකර සිටියේය. තත්වය එසේ මුත් මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියට ඉක්මන් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් ගෙනෙන්නට කටයුතු කරන ලද අතරම තම Surface උපාංගවලද දෙවන පරම්පරාවේ නිකුතුවකට කටයුතු කර සිටියේය. මේවා සදහා දැවැන්ත ආකාරයේ වෙළඳ ප්‍රචාරයක්ද ගෙනෙන්නට කටයුතු කර ලද්දේද සාම්ප්‍රධායික ක්‍රමවලට මදක් වෙනස්වය.පලවන නවතම ආරන්චිමාර්ග පවසන්නේ තම Surface උපාංගයේ ප්‍රචාරනය වඩාත් පුලුල් කරගැනීම සදහා මයික්‍රසොෆ්ට් ආයතනය ලන්ඩන් නගර මධ්‍යයේ අඩි 17*27 උස පලල මට්ටමේ දැවැන්ත සර්ෆේස් උපකරනයක් ප්‍රදර්ශනයට කටයුතු කරමින් සිටින බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 7 දුරකථනය සදහාද මෙවැනි ආකාරයේ දැවැන්ත ගොඩ නැගීමක් මීට පෙරදී කරන ලදී.පසුගියදා Apple ආයතනයද තම iPad Air උපාංගය නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර එයද මයික්‍රසොෆ්ට් Surface උපකරනය ඉලක්ක කරගෙන සිදුවූ නිකුතුවක් ලෙසටයි ඒවායේ පහසුකම් සැසදීමේදී හැගී යන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...