එලබෙන සිකුරාදා වන විට නිකුත්වීමට නියමිතව ඇති Xbox One සමග පැමිනෙන්නට නියමිත අංග පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලි කරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ නව නිකුතුව සමග games පමනක් නොව movies, TV shows පමනක් නොව Bing search engine පැමිනෙනු ඇත්තේ Kinect hardware සමග දියුනු කරන ලද voice searches සමගද වන බවයි. වඩාත් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සමග එන voice searching පහසුව භාවිතාකරන්නන්ගේ වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවටයි ආයතනය විස්වාශය පලකර සිටින්න්නේ. මිනිස් මොලය තුල neurons හැසිරීම් තාක්ශනය ආශ්‍රිතව ගොඩ නගා ඇති DNN තාක්ශන කරම වේදයක් ඔස්සේ මෙම ගොඩ නැගීම වන බවටයි එම ආයතය පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...