මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ තම ඔෆීස් 2013 සදහා නිකුත්වන පලමු Service Pack ගොනුව 2014 මුල් භාගයේ නිකුත්වන්නට නියමිත බවකි.එම නව යාවත්කාලීන ගොනුවත් සමග windowa 8.1 සදහා වඩාත් සහය දැක්වීමේ හැකියාව ක්‍රියාකාරීත්වය දියුනු කිරීම් සමග නවාංග කිහිපයක් ඇතුලත්වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ.Office 365 සදහා එම භාවිතාකරනන් වෙත නිරන්තරයෙන් යාවත්කාලීනයන් ලැබෙන බැවින් එය අදාල නොවුනු ඇති බවටයි වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ නිකුත්කරනු ලැබු මෙම මෘදුකාංගය වෙත එන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8.1 වෙත පැමිනි Blue සංකේත නාමයෙන් හැදින්වූ යාවත්කාලීනය වැනි එකක වන අතර ආයතනය තුල දැනට මෙම ගොනුව සදහා භාවිතාවන සංකේත නාමය වන්නේ "Gemini" ලෙසට වනවා.තවමත් මෙම "Gemini" නිකුතුව හා SP1 ගොනුව එකම නිකුතුවක්දැයි පැහැදිලි කිරීමක් නිකුත්ව නැති අතර නුදුරු අනාගතයේ මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිකුත්වනු ඇත් බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...