Nullsoft වෙබ් අඩවිය පවසන්නේ එලබෙන දෙසැමර් 20 දායින් පසුව බහුල භාවිතයක් ඇති මීඩියා ප්ලේයරයක් වන Winamp සදහා දක්වන සහය අවසන් වන්නට නියමිත බවකි.ඒ අනුව මේදිනින් පසුව මෙම මෘදුකාංගය භාගතකර ගන්නට වන නිල අවකාශය අවසන් වනු ඇති බවටයි පැවසෙන්නේ. පුරා වසර 15ක් බොහොමයක් file formats සමග සහයෝගයෙන් කටයුතු කරමින් භාවිතාකරන්නන් වෙත මහත් සේවයක් ඉටුකල මෙම මීඩියා ප්ලේයරයේ අවසන් සංස්කරනය මේ වන විට නිකුතුව ඇති අතර නව නිකුතුව සමග බොහමයක් දියුනු කිරීම් වන බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...