Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම Galaxy S3 භාවිතාකරන්නන් සදහා 4.2 සංස්කරනය මග හරිමින් Android 4.3 සංස්කරනය වෙතට යාවත්කාලීන වීමේ අවස්ථාව භාවිතාකරන්නන් ගෙන් ලැබෙන පැමිනිලි මත තාවකාලිකව නවතා දමන්නට තමන් කටයුතු කර ඇති බවකි. එම ආයතනය පවසන්නේ එම පැමිනිලි අතර අනපේක්ශිතව හමුවන ප්‍රතිචාර නොදැක්වීමේ අවස්ථාවන් රැම් පතෙහි ඇතිවන තත්වයක් සමග හමුවන multitasking වලදී දුර්වල හැසිරීම මෙන්ම බැටරිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වන බවටයි පවසා සිටින්නේ. එම යාවත්කාලීනයත් සමහ දුරකථනය Galaxy S4 හා සමාන අත්දැකීමක් රැගෙන එන්නට සමත්වන මට්ටමකට පැමිනෙන්නට සැලසුම් තිබුන බව පවසන එම ආයතනය නවාංග අතර ඇපල් ආයතනයේ Siri හා සමාන S-Voice මෙන්ම සමහර ඇප් සමග පූර්න තිර පහසුව දක්වා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...