Mozilla පවනවා තමන් තම Firefox බ්‍රවුසරය වෙත නව මුහුනතක් හා දියුනු කිරීම් කිහිපයක් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Australis ලෙසටන නම් වන මෙම නව theme ය අද දිනයේ සිට අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්වන අතර ආයතනය පවසන්නේ අනාගතයේදී දියුනු කරන්නට බලාපොරොත්තුවන streamlined interface භාවිතාවක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. දැනට නිකුත්වන අත්හදා බැලීම් ඔස්සේ ලැබෙන ප්‍රථිචාර මත එලබෙන අප්‍රේල් මාසයේ පමන මෙහි අවසාන සංස්කරනයක් නිකුත්කරන්නට දැනට ඔවුන් සැලසුම් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය සියලුමපාහේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන තම බ්‍රවුසර සංස්කරනයන් සදහා වේගවත් දියුනු කිරීම් සදහා අවධානය යොමුකර ඇති අතර පවසා සිටින්නේ බ්‍රවුසර මට්ටමේ සිට සියලුම platforms අතර ඒක මිතික භාවිතාවකට භාවිතාකරන්නා හට අවකාශ සැලසීම තම ඉලක්කයක්ව ඇති බවයි. ආයතනය පවසන්නේ නව අත්හදා බැලීම් සදහා උනන්දුවක් දක්වන භවිතාකරන්නන් සදහා මෙම නව පෙර සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ දැන් ලබා ගත හැකි බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...