ASRock සමාගම නිවේදනය කොට සිටින්නේ ලොව ප්‍රථම bitcoine නිර්මාණය කර ගැනීම සදහාම නිපදවෙන මව් පුවරුව වෙළන්ද පොල වෙත නිකුත් කරන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි.මෙම Bitcoin currency භාවිතය මේ වන විට ජර්මනිය වැනි රටවල නෛතිකවී ඇති අතර ඉදිරියේදී වෙනත් රටවලද අවධානයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් සහිත කාරනවක් වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් වැඩි ප්‍රොසේසර් බලයක් ඔසේ වඩාත් සංකීර්න ගනිතමය ක්‍රියාකරකම් ඔස්සේ ඔනෑම අයෙකුට නිපදවාගන්නට හැකි වනු ඇති බවට පැව්සෙන මෙම bicoine නිපදවාගන්නට අනාගතයේ වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් යොමුවනු ඇති බවට වන අනවැකි ඔස්සේ මෙම නිපදවීම වෙළඳ පොලට එවන්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.මෙම මව් පුවරුව graphics cards හයක් දක්වා භාවිතාකරන්නට හැකි ලෙසට නිපද වෙන අතර අමතර 4-pin power connectors දෙකක්ද සහිතව පැමිනෙන බවටයි සටහන් වන්නේ. සංස්කරන දෙකකින් H81 Pro BTC හා H61 Pro BTC පැමිනෙන්නට නියමිත මෙම මව්පුවරු පිලිබදව මිල ගනන් හෝ නිකුත්වන දින වකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කොට නැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...