ASRock සමාගම නිවේදනය කොට සිටින්නේ ලොව ප්‍රථම bitcoine නිර්මාණය කර ගැනීම සදහාම නිපදවෙන මව් පුවරුව වෙළන්ද පොල වෙත නිකුත් කරන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි.මෙම Bitcoin currency භාවිතය මේ වන විට ජර්මනිය වැනි රටවල නෛතිකවී ඇති අතර ඉදිරියේදී වෙනත් රටවලද අවධානයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් සහිත කාරනවක් වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් වැඩි ප්‍රොසේසර් බලයක් ඔසේ වඩාත් සංකීර්න ගනිතමය ක්‍රියාකරකම් ඔස්සේ ඔනෑම අයෙකුට නිපදවාගන්නට හැකි වනු ඇති බවට පැව්සෙන මෙම bicoine නිපදවාගන්නට අනාගතයේ වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් යොමුවනු ඇති බවට වන අනවැකි ඔස්සේ මෙම නිපදවීම වෙළඳ පොලට එවන්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.මෙම මව් පුවරුව graphics cards හයක් දක්වා භාවිතාකරන්නට හැකි ලෙසට නිපද වෙන අතර අමතර 4-pin power connectors දෙකක්ද සහිතව පැමිනෙන බවටයි සටහන් වන්නේ. සංස්කරන දෙකකින් H81 Pro BTC හා H61 Pro BTC පැමිනෙන්නට නියමිත මෙම මව්පුවරු පිලිබදව මිල ගනන් හෝ නිකුත්වන දින වකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කොට නැත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...