මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම app මෘදුකාංග වඩාත් වෙගයෙන් ක්‍රියාත්මක කරවා ගැනීම සදහා තමන් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවකි. පසු ගියදා පැවති Visual Studio 2013 නිකුතුවට අදාල හමුවකදීද මේ බව හෙලිවන ඉදිරිපත්කිරිමක් සිදුවිනි.එහිදී මයික්‍රසොෆ්ට් හි paint app මෘදුකාංගය දෙයාකාරයක ඉදිරිපත්කිරීමක් කල අතර සාමන්‍ය සංස්කරනයක් එක් Surface tablet උපකරනයක ධාවනය කරන ලද අතර අනෙත් Surface tablet උපකරනයේ ධාවනය කරන ලද්දේ .NET code සමග දියුනු කරන ලද paint app එකක් වන ලදී.මෙහිදි දෙවන උපකරනය වඩාත් වේගයකින් ආරම්භ වීම මෙන්ම ධාවනය විම සිදුවීම පැහැදිලිව දක්වා ලන්නට ඔවුනට හැකිවිය. ආයතනය තුල තවමත් අත්හදා බැලෙමින් ඇති තාක්ශනයක් ලෙසට ගැනෙන මෙහි සංකේතාත්මක නාමය ලෙසට "Project N" යන්න භාවිතාවන අතර ඇප් මෘදුකාංග නිපද වන්නන්ගේ ඉදිරිපත්කිරීම් ආයතනය තුලදී මෙම නව අත්හදා බැලීම යටතේ වඩාත් වේගවත් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි ප්‍රකාශ වන්නේ.මෙම නව තාක්ශනය 2014 වසරේ භාවිතයට නිකුත්වන්නට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...