දිනෙන් දින වර්ධනය වෙමින් ඇති සයිබර් පහරදීම් පිලිබදව real time ආකාරයට කටයුතු කල හැකි Cybercrime Center සංකීර්නයක් විවෘත කරන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කර තිබෙනවා.මයික්‍රසොෆ්ට් ආයතනයේ බලාපොරොත්තුව වන්නේ ලොව පුරා වේගයෙන් පතිරෙමින් ඇති සයිබර් ත්‍රස්තවාදයට යම් පිලිතුරක් ලබාගන්නට මෙම ආයතනය සහය වනු ඇති බවයි.ආයතන පවසනේ සංවිධානත්මකව ක්‍රියාත්මකවන child pornography වැනි අකටයුතුකම් පිලිබදවද මෙම ආයතනය ඔස්සේ කටයුතු කරන්නට තමන්ට හැකිවනු ඇති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ ප්‍රකට ගනයේ botnets ජාලයන් කිහිපයක්ම බිද දමන්නට කටයුතු කල අතර මෙම නව ආයතනයත් සමග වඩාත් සාර්ථකව එම කටයුතු කර ගෙන යන්නට තමන්ට හැකි වනු ඇති බවටයි බලපොරොත්තුව වෙමින් ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...