දිනෙන් දින වර්ධනය වෙමින් ඇති සයිබර් පහරදීම් පිලිබදව real time ආකාරයට කටයුතු කල හැකි Cybercrime Center සංකීර්නයක් විවෘත කරන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කර තිබෙනවා.මයික්‍රසොෆ්ට් ආයතනයේ බලාපොරොත්තුව වන්නේ ලොව පුරා වේගයෙන් පතිරෙමින් ඇති සයිබර් ත්‍රස්තවාදයට යම් පිලිතුරක් ලබාගන්නට මෙම ආයතනය සහය වනු ඇති බවයි.ආයතන පවසනේ සංවිධානත්මකව ක්‍රියාත්මකවන child pornography වැනි අකටයුතුකම් පිලිබදවද මෙම ආයතනය ඔස්සේ කටයුතු කරන්නට තමන්ට හැකිවනු ඇති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ ප්‍රකට ගනයේ botnets ජාලයන් කිහිපයක්ම බිද දමන්නට කටයුතු කල අතර මෙම නව ආයතනයත් සමග වඩාත් සාර්ථකව එම කටයුතු කර ගෙන යන්නට තමන්ට හැකි වනු ඇති බවටයි බලපොරොත්තුව වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...