කෙමෙන් iPhone 6 සංස්කරනය පිලිබදව තොරතුරු නොනිල මට්ටමෙන් හෙලි වෙමින් පවතිනවා. Apple ආයතනයේ ඉදිරි නිකුතූන් පිලිබදව සාර්ථක අනාවැකි පලකිරීම පිලිබදව අවධානයක් ලබා සිටින Dickson වෙතින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ නව් දුරකථනය අඟල් .22 ක් එනම් 5.5mm ඝනත්වයකින් යුතුව "ultra-retina" ස්ක්‍රීනයකින් යුතුව එනම් iPhone 5S' සමග පැමිනි 326 ppi වලට වඩා වැඩි 389 ppi හැකියාවක් සමග පැමි නෙන්නට නියමිත බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Apple ආයතනය නව දියුනු කරන ලද pixel technology එකක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම දුරකථනය 2.6Ghz වේගයක් සහිත A8 ප්‍රොසෙසරයකින්ද සමන්විත වනු ඇති බවටයි බලපොරොත්තුවන්නේ. කෙසේ වෙතත් Apple වෙතින් නිල ලෙසට iPhone 6 පිලිබදව නිල නිවේදනය වීමක් සදහා තවත් කාලය ගතවනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තු වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...