කෙමෙන් iPhone 6 සංස්කරනය පිලිබදව තොරතුරු නොනිල මට්ටමෙන් හෙලි වෙමින් පවතිනවා. Apple ආයතනයේ ඉදිරි නිකුතූන් පිලිබදව සාර්ථක අනාවැකි පලකිරීම පිලිබදව අවධානයක් ලබා සිටින Dickson වෙතින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ නව් දුරකථනය අඟල් .22 ක් එනම් 5.5mm ඝනත්වයකින් යුතුව "ultra-retina" ස්ක්‍රීනයකින් යුතුව එනම් iPhone 5S' සමග පැමිනි 326 ppi වලට වඩා වැඩි 389 ppi හැකියාවක් සමග පැමි නෙන්නට නියමිත බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Apple ආයතනය නව දියුනු කරන ලද pixel technology එකක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම දුරකථනය 2.6Ghz වේගයක් සහිත A8 ප්‍රොසෙසරයකින්ද සමන්විත වනු ඇති බවටයි බලපොරොත්තුවන්නේ. කෙසේ වෙතත් Apple වෙතින් නිල ලෙසට iPhone 6 පිලිබදව නිල නිවේදනය වීමක් සදහා තවත් කාලය ගතවනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තු වෙමින් ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...