ඒ 1989 වසරේ මාර්තු 12 වනදා වූවාය. Berners-Lee විසින් පලකල ලිපියක් "Information Management: A Proposal" ලෙසට නම්කර තිබූ අතර එහි තිබූ අදහස වූවේ web browsers නම් වැඩසටහනක් ඔස්සේ World Wide Web භාවිතාකරන ආකාරය පිලිබදවයි. සරල පදනමක ගොනැගෙන සංකීර්න භාවිතාවක්ව එම සංකල්පය අදවන විට සමහර ලේඛකයන්ගේ සටහන් තුලදී හදුන්වන්නේ "අන්තර්ජාලයෙන් තොර ලෝකය" මොවැනි විය හැකිද වැනි අරුතකිනි. එතරම්ම එය සාමන්‍ය ජීවිතය වෙතට පැමින අහවරය. ලොව දසත සර්වරයන් මත වන අපමන තොරතුරු එකි නෙක යාවෙමින් පාසැල් දරුවෙකුගේ නැනස පාදන්නට මෙන්ම තීරනාත්මක කාරනාවක් විසදාගන්නට අවශ්‍ය කරුනු සපයා දෙමින් විද්වතෙකුට සහය වීම දක්වා වන අතර මැද දහසකුත් එකක් දෛනික ජීවිතයේ බොහෝ කාරනා සමග බැදී ඇති මෙම WWW හි විකේන්ද්‍රීය ස්වභාවය හා විවෘත බව වඩාත් නම්‍ය සුවපහසු භාවිතාවක් රැගෙන එන්නට පදනම වී ඇහි බවටයි පිලි ගැනෙන්නේ. අද වන විට ලොව පුරා බිලියන 2.7ක පිරිසක් මෙම වෙබ් අවකාශය භාවිතාකරමින් සිටී. මුල් අර්තයෙන් සීමිත හදාරන්නන් පිරිසක් එකිනෙකා පහසුවෙන් යාවීම ඉලක්ක කරගෙන පැමිනි මෙම භාවිතාව අද වන විට වෙළඳ පමනක් නොව දේශපාලනික , ආගමික මෙන්ම සමාජීය කාරනාවලදී පවා දැනෙන සුලු මට්ටම බලපෑමක් කරන්නට සමත් තැනකට මෙම විෂය වැඩී ඇත. මේ වන විට එය වෙබ් පිටු ට්‍රිලියන 60කින් සමන්විත බලවත් අවකාශයක්ව සිටී.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...