ඒ 1989 වසරේ මාර්තු 12 වනදා වූවාය. Berners-Lee විසින් පලකල ලිපියක් "Information Management: A Proposal" ලෙසට නම්කර තිබූ අතර එහි තිබූ අදහස වූවේ web browsers නම් වැඩසටහනක් ඔස්සේ World Wide Web භාවිතාකරන ආකාරය පිලිබදවයි. සරල පදනමක ගොනැගෙන සංකීර්න භාවිතාවක්ව එම සංකල්පය අදවන විට සමහර ලේඛකයන්ගේ සටහන් තුලදී හදුන්වන්නේ "අන්තර්ජාලයෙන් තොර ලෝකය" මොවැනි විය හැකිද වැනි අරුතකිනි. එතරම්ම එය සාමන්‍ය ජීවිතය වෙතට පැමින අහවරය. ලොව දසත සර්වරයන් මත වන අපමන තොරතුරු එකි නෙක යාවෙමින් පාසැල් දරුවෙකුගේ නැනස පාදන්නට මෙන්ම තීරනාත්මක කාරනාවක් විසදාගන්නට අවශ්‍ය කරුනු සපයා දෙමින් විද්වතෙකුට සහය වීම දක්වා වන අතර මැද දහසකුත් එකක් දෛනික ජීවිතයේ බොහෝ කාරනා සමග බැදී ඇති මෙම WWW හි විකේන්ද්‍රීය ස්වභාවය හා විවෘත බව වඩාත් නම්‍ය සුවපහසු භාවිතාවක් රැගෙන එන්නට පදනම වී ඇහි බවටයි පිලි ගැනෙන්නේ. අද වන විට ලොව පුරා බිලියන 2.7ක පිරිසක් මෙම වෙබ් අවකාශය භාවිතාකරමින් සිටී. මුල් අර්තයෙන් සීමිත හදාරන්නන් පිරිසක් එකිනෙකා පහසුවෙන් යාවීම ඉලක්ක කරගෙන පැමිනි මෙම භාවිතාව අද වන විට වෙළඳ පමනක් නොව දේශපාලනික , ආගමික මෙන්ම සමාජීය කාරනාවලදී පවා දැනෙන සුලු මට්ටම බලපෑමක් කරන්නට සමත් තැනකට මෙම විෂය වැඩී ඇත. මේ වන විට එය වෙබ් පිටු ට්‍රිලියන 60කින් සමන්විත බලවත් අවකාශයක්ව සිටී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...