Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...