'NotCompatible' වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය හඳුනා ගත් පලමු ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන Android malware වක් ලෙසටත් පිලි ගැනේ. මෙවැනි ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසෙන විටක ස්වංක්‍රීයව බාගතවීම ඇරබෙන මෙම හානිකරය Android application package එකක් ලෙසට වන අතර "unknown sources" සදහා විවෘතව පවතින Android උපාංගයක් මතදී notifications ඔස්සේ බාගත වීම අවසන් බවත් ස්ථාපනයට භාවිතාකරන්නාගේ මෙහෙය වීම ලබා ගැනීමට අවශ්‍ය බවටත් දැනුම් දේ. භාඅවිතාකරන්නගේ අනුමැතිය ලැබුනු වහාම ස්ථාපනය ඇරබෙන අතර peer-to-peer encrypted ඔස්සේ Botnet ආකාරයෙන් තවත් Android උපාංගයක් සමග සම්බන්දව servers බිඳ වැටවීම දක්වා වන හානිකර ක්‍රියාත්මක වීම් සිදුකරන හැකියාවෙන් යුත්ත වේ. මීට අමතරව භාවිහාකරන්නගේ අවසරයකින් තොරව tickets මිලදී ගැනීම් ඊමේල් ලිපින සදහා spam යොමු කිරීම වැනි කටයුතු වලටද මෙම Malwareව භාවිතාවන අවස්ථා වාර්ථා වෙනවා. විටක පහර දෙන්නන් සදහා ගෙවීමකට යටත්ව මේ ආකාරයේ Botnet භාවිතවූ අවස්ථාද මේ වන විට වාර්ථා වන අතර වඩ වඩාත් නව දියුනු කිරීම් ඔස්සේ නව සංස්කරන නව හානිකර ක්‍රමවේද රැගෙන පැමිනෙමින් ඇති බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...