Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට 2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා Yahoo සමග එකගතාවයකට පැමින ඇති බවකි. එසේම Yahoo ආයතනය 'Do Not Track' පහසුව සදහා එකග වී ඇති බවටත් පවසා සිටිනවා. සාමාන්‍යයෙන් වසරකට බිලියන 100කට වඩා Firefox සොවුම් අන්තර්ජාලයට එකවන අතර මෙම එකග වීම Yahoo වෙතට පමනක් නොව Bing සදහාද වැදගත් පියවරක් වනු ඇති බවයි. Yahoo තම කීර්තිමත් අතීතයෙන් අනතුරුව Bing සමග එකගතාවයෙන් පවත්වාගෙන යන සේවාවක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය මෙන්ම රුසියාව සදහා Firefox සදහා default search providers ලෙසට Bindu හා Yandex පවතිනු ඇති බවට ප්‍රකාශ වනවා. වැඩි දුරටත් පැවසෙන්නේ භාවිතාකරන්නාහට අවශ්‍ය නම් නැවත Google වෙතට පිවිසීමේ හැකියාව ඉදිරියේදීද ලැබෙනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...