පැමිනෙන්නන් අතර අන්තර්ජාලය වඩාත් ප්‍රචලිත කරවූ අංගයක් ලෙසට E-mail සේවාව පිලි ගැනේ. එක යුගයකදී බොහෝ භාවිතාකරන්නන් අන්තර්ජාලය අර්ථ දක්වා ගැනීමට පවා E-mail සේවාව මුල් කර ගැනිනි. ක්‍රමයෙන් ක්ෂනික පනිවිඬ සේවාවන්, සමාජ ජාලාවන් වැනි නෙක සේවාවන් සමග E-mail සදහා වූ පිලිගැනීම මදින් මද අඩුවන්නට වූ අතර Spam වැනි එහි පැවත්මට අහිතකර භාවිතාවන් මේ සදහා අමතර හේතූන් විනි. Gmail සේවාව සපයන Google ආයතනය පැවසුවේ තම Email සේවාව භාවිතාකරන්නන් හදාරමින් ඔවුනට ඔවුනගේ Email භාවිතාව ගැන වන අපහසුතාවයන් මග හරින්නට තමන් ගෙනෙන නවතම හඳුන්වාදීම Google Inbox බවයි. ඔවුන් එය පැහැදිලි කරේ Google Inbox යනු Gmail මත ධාවනය වන app එකක් වන අතර එය පැමිනෙන Emailයන් වඩාත් ක්‍රමවත්ව පෙරා දෙමින් භාවිතාකරන්නාට වඩාත් පහසුවන ලෙසට වර්ගීකරනයක් යටතේ ඔවුනගේ inbox මුහුනත දක්වා දෙනු ඇති බවකි. Android මෙන්ම iOS වලදී සේම Browser මතදීද ධාවනය වන මෙම පහසුව අනවශ්‍ය emailයන් දෘශ්‍යපතයෙන් ඉවත්කර තබන්නටත් වඩාත් වැදගත් වන Email සදහා ප්‍රමුකතාවය ලබා දන්නටත් ප්‍රමුක බොහෝ පහසූන් තම Gmail inbox වෙතට ගෙනෙන්නටත් සූදානම්ව ඇති අතර google.com/inbox ඔස්සේ පිවිස එය භාවිතාවට ලබා ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...