මයික්‍රසොෆ්ට් සමාගම තම IE වල පවතින පෙර සැකසුම් දුර්වලතාවයක්(zero day exploit.) පිලිබදව මේ වන විට නිවේදනය කර ඇත. වඩාත් සාර්ථක ආසාධිත වීමක් සමග දුරස්ථව වෙසෙන පහර දෙන්නෙකුට පරිගණකයක් සම්පූර්න ඇඩ්මිනිස්ටර් බලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මෘදුකාංග ස්ථාපනය කරන්නටත් ඒවා වෙනස් කරන්නටත් , සැකසුම් වෙනස් කරන්නට ආදී තීරනාත්මක ක්‍රියාකාරීත්වයකට පවා ඉඩ සැලසෙන බවටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. මේ වන විට තත්වය වෙත ප්‍රථිචාර දක්වන U.S. Homeland Security department පවසන්නේ එම ආයතනය වෙතින් මෙම ගැටලුව සදහා සාර්ථක පිලිසකරයක් නිකුත් වන තෙක් විකල්ප බ්‍රවුසර භාවිතවක් වඩාත් යෝග්‍ය බවටයි. පෞද්ගලික මෙන්ම ආයතනකික මට්ටමේ භාවිතාවන් ඉලක්කකර ගනිමින් නිකුත්කර එම නිවේදනය තුල Microsoft EMET සක්‍රියව තැබීම පිලිබදවද මතක් කර සිටින්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා පිලිසකර නිකුතුවක් පිලිබදව නිවේදනය කර නැති අතර පහර දෙන්නන් විසින් නිර්මානය කරන වෙනම ආකාරයේ අඩවීන් වෙතට භාවිතාකරන්නන් රැගෙන යන්නට පොලබවා ලීම ඔස්සේ මෙම ආසාධනයට ගොදුරු කර ගැනීම සිදුවන බවටයි පැහැදිලි කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...