මයික්‍රසොෆ්ට් සමාගම තම IE වල පවතින පෙර සැකසුම් දුර්වලතාවයක්(zero day exploit.) පිලිබදව මේ වන විට නිවේදනය කර ඇත. වඩාත් සාර්ථක ආසාධිත වීමක් සමග දුරස්ථව වෙසෙන පහර දෙන්නෙකුට පරිගණකයක් සම්පූර්න ඇඩ්මිනිස්ටර් බලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මෘදුකාංග ස්ථාපනය කරන්නටත් ඒවා වෙනස් කරන්නටත් , සැකසුම් වෙනස් කරන්නට ආදී තීරනාත්මක ක්‍රියාකාරීත්වයකට පවා ඉඩ සැලසෙන බවටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. මේ වන විට තත්වය වෙත ප්‍රථිචාර දක්වන U.S. Homeland Security department පවසන්නේ එම ආයතනය වෙතින් මෙම ගැටලුව සදහා සාර්ථක පිලිසකරයක් නිකුත් වන තෙක් විකල්ප බ්‍රවුසර භාවිතවක් වඩාත් යෝග්‍ය බවටයි. පෞද්ගලික මෙන්ම ආයතනකික මට්ටමේ භාවිතාවන් ඉලක්කකර ගනිමින් නිකුත්කර එම නිවේදනය තුල Microsoft EMET සක්‍රියව තැබීම පිලිබදවද මතක් කර සිටින්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා පිලිසකර නිකුතුවක් පිලිබදව නිවේදනය කර නැති අතර පහර දෙන්නන් විසින් නිර්මානය කරන වෙනම ආකාරයේ අඩවීන් වෙතට භාවිතාකරන්නන් රැගෙන යන්නට පොලබවා ලීම ඔස්සේ මෙම ආසාධනයට ගොදුරු කර ගැනීම සිදුවන බවටයි පැහැදිලි කර සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...