Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ සියලුම IE සංස්කරන සදහා විවෘත මෙම අනතුර මග හැරවන්නට IE 10 හා 11 සංස්කර Protected Mode වල ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි. ඊමේල් හෝ පනිවිඬ සේවාවක් ඔස්සේ පැමිනිය හැකි සබදතාවයක් අවදිකිරීම ඔස්සේ ආසාදිත වෙබ් අඩවියක් වෙතට ගොඩවීමෙන් පරිගණකය කරා මෙම ආසාධිත බව පැමිනිය හැකි වන අතර සැක සහිත වෙබ් අඩවි කරා නොපිවසීමටත් නන්නදුනන මූආශ්‍රයකින් පැමිනෙන ඊමේල විවෘත නොකිරීමටත් මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලිනව පවත්වා ගෙන යාමටත් කටයුතු කල යුතු බවටයි උපදෙස් ලැබෙමින් පවතින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...