සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...