"Ratting" නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට හදුනා ගනිමින් පවතිනවා. පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ UK වල අතුලු Estonia, France, Romania, Latvia, Italy, Norway යන රටවලින් මෙසේ Computer hijacking වල යෙදෙන්නන් පහලොස් දෙනෙකු පමන අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. සමජජාලාවල හෝ ඊමේල් ඔස්සේ picture නැතිනම් video වක් වෙතට වන ආකාරයක් දක්වා භාවිතාකරන්නා ලවා click කරවා ගැනීමෙන් මෙම හානිකරයන් පරිගණක වලට ස්ථාපනය කරවීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව අව්‍යාජ මෘදුකාංග ලෙසට හගවමින් භාවිතාකරන්නා ඒවා ස්ථාපනයට පොලබවා ගැනීම්ද සිදුවන බවට හදාරන්නන් හෙලිකරමින් සිටින මෙම Remote Access Trojans (Rats) පරිගණකයක ස්ථාපනය වීමෙන් අනතුරුව ඒ බවක් හැගවෙන්නේ නොමැති තරම් සාර්ථකව ධාවනය වන්නට සමත් බවටත් පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ අනවශ්‍ය හැම විටකම Webcamය අක්‍රියකර තබන්නට, අනවශ්‍ය වෙලාවල් වලදී එය එහි මුහුනත ආවරනය කොට තබන්නට හෝ හිස් අවකාශයක් වෙතට යොමුව තබන්නටත්, අතිපුද්ගල අවකාශ ලෙසට සැලකෙන නිදන කබර වැනි ස්ථානවලදී භාවිතයෙන් වැලකී සිටීමටත් මෙන්ම නන්නාදුනන පුද්ගලයින් සමග සංවාදවලදී කල්පනාකරී වීමත් වැදගත් වන බවයි. මීට අමතරව anti-virus හා firewall මෘදුකාංග හොඳින් ක්‍රියාත්මකව හා යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...