2022-07-27

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව ඒවා අනවශ්‍ය වෙළඳ දැන්වීම් වලසිට premium services වලට subscribe කිරීම මෙන්ම social media accounts වල තොරතුරු සොරා ගැනීම වැනි තන්වයන් දක්වා හානිකර ආකාරවලට කටයුතු කරන බවයි. Dr. Web antivirus team පවසන්නේ Google මෙවන් ආසාධිත apps ඉවත්කිරීම සදහා නිරතුරුවම කටයුතු කලද තවමත් හානිකරයන් Android apps අතර තමන් දකින් බවයි. වැඩි දුරටත් හදාරන්නන් පවසන්නේ මෙම Apps බොහෝ විට permission ලබා ගැනීමේදී background වල නිරන්තරයෙන් සංක්‍රියව සිටීමට කටයුතු කරන බවක් ලබා ගෙන භාවිතාකරන්නා අදාල ඇප් එක closes කලද සංක්‍රියව සිටින බවට පවසනවා. ‘Neon Theme Keyboard,’ නම් app එක ඔස්සේ හානියට පත් භාවිතාකරන්නෙකු පවසන්නේ තමන් හට factory reset එකක් දක්වා ගොස් අදාල app එක ඉවත්කරගන්නට සිදුවූ බවයි. තවත් විටක ‘Water Reminder’ සහ ‘Yoga – For Beginner to Advanced,’ යන app වලද 100,000 සහ 50,000 downloads ලබා ගෙන ඇති හානිකර බවට හදුනාගෙන ඇති බවකි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් අනතුරු අගවන එවන් apps කිහිපයකි.
Photo Editor: Beauty Filter (gb.artfilter.tenvarnist)
Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
Photo Editor – Design Maker (gb.twentynine.redaktoridea)
Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
Photo & Exif Editor (de.xnano.photoexifeditornine)
Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
Photo Filters & Effects (de.sixtyonecollice.cameraroll)
Photo Editor : Blur Image (de.instgang.fiftyggfife)
Photo Editor : Cut, Paste (de.fiftyninecamera.rollredactor)
Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
Neon Theme Keyboard (com.neonthemekeyboard.app)
Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
Cashe Cleaner (com.cachecleanereasytool.app)
Fancy Charging (com.fancyanimatedbattery.app)
FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
Call Skins – Caller Themes (com.rockskinthemes.app)
Funny Caller (com.funnycallercustomtheme.app)
CallMe Phone Themes (com.callercallwallpaper.app)
InCall: Contact Background (com.mycallcustomcallscrean.app)
MyCall – Call Personalization (com.mycallcallpersonalization.app)
Caller Theme (com.caller.theme.slow)
Caller Theme (com.callertheme.firstref)
Funny Wallpapers – Live Screen (com.funnywallpapaerslive.app)
4K Wallpapers Auto Changer (de.andromo.ssfiftylivesixcc)
NewScrean: 4D Wallpapers (com.newscrean4dwallpapers.app)
Stock Wallpapers & Backgrounds (de.stockeighty.onewallpapers)
Notes – reminders and lists (com.notesreminderslists.app)

Pubudu Siriwansa


 

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...