2023-06-13

WhatsApp වල Windows සදහාද screen-sharing හැකියාවක්.

WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Windows සදහා වන  මෙම පෙර සංස්කරනයේදී video call සමග screen-sharing video calls හ්ඩිගුව තවමත් සීමිත භාවිතාකරන්නන් පිරිසක් සදහා මුදා හැරමින් ඇති හැකියාවක් වන අතර එලබෙන නුදුරේදීම වැඩි පිරිසක් වෙතට අත්හදා බලන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිය මාසයේදී මෙම හැකියාව  Android beta channe සදහා පැමිනි අතර එම version 2.23.11.19 සංස්කරණය සමග වූ සීමිත භාවයන් වලින් තොරව මෙම නව නිකුතුවේදී සූදානම් බවයෛ විස්තර කෙරෙන්නේ. 

Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...