හෙලි වෙමින් ඇති NAS තොරතුරු තත්වය වඩාත් සංකීර්න බවකට ගෙන යමින් සිටී. පසුගිය සතියේ පැවසුනේ offline මට්ටමේ පරිගණක වලින් පවා තොරතුරු ලබා ගන්නට National Security Agency කටයුතු කරමින් සිටින බව වන අතර නවතම හෙලිවන තොරතුරු පවසන්නේ ඔවුන් mobile apps වලින්ද භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. The Guardian වෙතින් පලවූ ලිපියකට අනූව භාවිතාකරන්නන්ගේ age, sex, martial status ඇතුලු බොහෝ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. ස්මාර්ට් දුරකථන වල භාවිතාවන බොහොමයක් ජනංප්‍රිය ඇප්ස් වලින් පවා මෙම තොරතුරු ලබා ගැනීම සිදුවන බවට හෙලි වෙමින් ඇති අතර ප්‍රකට මොබයිල් ක්‍රිඩවක් වන Angry Birds වලින් පවා තොරතුරු ලබා ගන්න බවට එම ලිපිය තොරතුරු හෙලි කරනවා. ඇමරිකානු ජනාධි පතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් තත්වය පිලිබදව අවධනයෙන් ක්‍රියා කරන බවට පැවසූ අතර මයික්‍රසොෆ්ට් ආයතනය්ද ජාත්‍යන්තරව මෙවැනි තත්වයන් ඇති නොවන ආකාරයේ ප්‍රමිතියකට පැමිනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...