Mouse භාවිතාව අවසන් කරන්නට වින්ඩෝස් 8 වලට අවශ්‍ය වූවේ ටැබ් ආකාරයේ පරිගණක මූලික හෙට ලෝකයට එය අමතර අපහසුවක් වන බැවිනි.එහෙත් තත්වය යලි සිතන්නට සිදුව ඇති බව ඔප්පු කරමින් පලවන නවතම නොනිල ආරංචි මාර්ග පවසන්නේ මවුසය මුලික ඩෙස්ටොප් භාවිතාව දෙසට මයික්‍රසොෆ්ට් ආයතනය යලිත් මද හෝ අවධානයකට සූදානම් වන බවකි. මවුසය සදහා බොහෝ විකල්ප පැමින ඇත. ස්පර්ශක මෙහෙයුම් උපාංග , ඇසේ චලනය මගින් මෙහෙයවීම , කට හඬ ඔස්සේ අනදීම , අංග චලනයන් ඔස්සේ උපාංග මෙහෙයවීමේ හැකියාව ඒ අතර තිබුනද අතැගිලි ඔස්සේ කර්සර තුඩක් සමග කරන සියුම් චලනයන් සදහා මේ කිසිවකට තවමත් විකල්පයක් වීමට නොහැකිව ඇත. මා නිවැරදි නම් "මොලයේ බාහිරට නෙරුම අතැගිලි" යැයි සටහනක් මිනිසුන් අතර වේ. මා වැරදිනම් එවැනි වාක්‍යයක් නිර්මානය කර ගන්නට සිදුව ඇත. හුදු තොරතුරු ලෝකය පරිභෝජනය කරන්නාගේ භාවිතාව ඉක්මවන හැමවිටකම අවශ්‍ය වන හැසිරවීම සදහා ඇගිලි ඔස්සේ මෙහෙයවන කර්සර තුඩ ඉක්මවන කිසිදු භාවිතාවක් තවමත් අප සතුව නැත.අඩුම තරමින් ඉදිරි දශකය තුලදීනම් අතැගිලි වලින් මෙහෙවන කර්සර තුඩක සියුම් චලනය මිනිසාට ලගා කරදෙන විකල්පයක් භාවිතාකරන්නන්හමුවට පැමිනීම බලාපොරොත්තුවිය නොහැක.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...