solar panal සහිත dual display ඇපල් Macbook පරිගණකය තවම ඇත්තේ සංකල්ප මට්ටමේ බවටයි වාර්ථා වෙන්නේ. දැනටමත් patent හිමිත්වය ලබා ගෙන ඇති මෙම පරිගනකයේ අභ්‍යන්තර display මුහුනත සාමන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන අතර පිටත මුහුනත සොලර් පැනලය සහිතව නිර්මානය වන අතර අවශ්‍ය නම් එය ටැබ්ලට් මුහුනතක් ලෙසටද භාවිතාකරන්නට හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. එය ස්පර්ශක මිත්‍ර තිරයක් ලෙසට ක්‍රියා කරනු ඇත. බල කාර්යක්ශමතාවය සැලකීමේදී ඉදිරියෙන් සිටින මෙම සංකල්පය සතුව පවතින තාක්ශනික දියුනුකිරීම් කිහිපයකම අවශ්‍යතාවය ඔස්සේ සැලකීමේදී මෑතකාලීනව බලා පොරොත්තු විය නොහැකි බවට සැලකෙන මුත් බොහෝ පරිගණක නිෂ්පාදන ආයතනයන්ගේ අවධානය ලබා ගන්නා මට්ටමක පවතින නිර්මාණයක් ලෙසටයි විචාරක මතය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...