ගෙවී ගිය දිනය තොරතුරු ලෝකයේ භාවිතකරන්නන්හට වැදගත් වන දිනයකි. එනම් Data Privacy Day ලෙසට එය නම්කොට තිබීමය. දත්ත ලෝකය භාවිතාකරන්නන් හට තම දත්තවල සුරක්ශිත බව අවධාරනය කරන්නට යොදාගන්නා දිනයක් ලෙසටයි එය නම් කොට තිබෙන්නේ. 2008 ජනවාරි මාසයේ සිට ඇමරිකානු හා කැනඩා වලදී Data Protection දිනයේ දිගුවක් ලෙසට මෙම දිනය නම්කරන ලද බවටයි වාර්තා වන්නේ. National Cyber Security Alliance නම් ලාබ නොලබන ආයතනයක මූලිකත්වයෙන් සැමරෙන මෙම දිනයේදී පෞද්ගලික මෙන්ම ආයතනිකව දත්ත නිදහසේ ගලායාමට මෙන්ම ඒවාට ගෞරවකිරීම හා ඒවා සුරක්ශිත කිරීමේ වැදගත්කම වටහා දීම සිදුවන අතර රාජ්‍ය මට්ටම් වලින් පවා තොරතුරු වල අනන්‍යතාවය පැහැර ගැනීමේ චෝදනා එල්ල වෙමින් ඇති වකවානුවක සිටින අප හට එවන් වටිනා දිනයක් නිහඬවම ගෙවී යාම කනගාටුවට කරුනකි. කෙසේ වෙතත් සමහර යුරෝපියානු රටවල නම් මෙම දිනය මෙන්ම තම රට වැසියන්ගේ තොරතුරු වල සුරක්ශිත බව අවධාරනය කරනනටනිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව අමතක නොකල යුතුය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...