ගෙවී ගිය දිනය තොරතුරු ලෝකයේ භාවිතකරන්නන්හට වැදගත් වන දිනයකි. එනම් Data Privacy Day ලෙසට එය නම්කොට තිබීමය. දත්ත ලෝකය භාවිතාකරන්නන් හට තම දත්තවල සුරක්ශිත බව අවධාරනය කරන්නට යොදාගන්නා දිනයක් ලෙසටයි එය නම් කොට තිබෙන්නේ. 2008 ජනවාරි මාසයේ සිට ඇමරිකානු හා කැනඩා වලදී Data Protection දිනයේ දිගුවක් ලෙසට මෙම දිනය නම්කරන ලද බවටයි වාර්තා වන්නේ. National Cyber Security Alliance නම් ලාබ නොලබන ආයතනයක මූලිකත්වයෙන් සැමරෙන මෙම දිනයේදී පෞද්ගලික මෙන්ම ආයතනිකව දත්ත නිදහසේ ගලායාමට මෙන්ම ඒවාට ගෞරවකිරීම හා ඒවා සුරක්ශිත කිරීමේ වැදගත්කම වටහා දීම සිදුවන අතර රාජ්‍ය මට්ටම් වලින් පවා තොරතුරු වල අනන්‍යතාවය පැහැර ගැනීමේ චෝදනා එල්ල වෙමින් ඇති වකවානුවක සිටින අප හට එවන් වටිනා දිනයක් නිහඬවම ගෙවී යාම කනගාටුවට කරුනකි. කෙසේ වෙතත් සමහර යුරෝපියානු රටවල නම් මෙම දිනය මෙන්ම තම රට වැසියන්ගේ තොරතුරු වල සුරක්ශිත බව අවධාරනය කරනනටනිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව අමතක නොකල යුතුය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...