හදාරන්නන් පවසන්නේ දත්ත ලෝකයේ භාවිතාකරන්නන් හට තම අනන්‍යතාවය සුරැකීම සදහා දෛනික භාවිතාවට එකතු කරගන්නා සරල පුරුදු කිහිපයක් ඉතා වැදගත් විය හැකි බවයි. ඒවා අතර geoloacation තම උපාංගයෙන් අක්‍රිය කර තැබීම පලමු තැනට සදහන් කර සිටිනවා. ඔවුන් පවසන්නේ GPS ඔස්සේ ලැබෙන පහසූන් වලට වඩා ඒවා අවභාවිතවේ යෙදෙන ඇප් සටහන් කරුවන්ගෙන් සිදුවිය හැකි හානිය බලවත්විය හැකි බවයි.මේ අනූව හැකි හැම විටම මෙවැනි පහසුකම් අක්‍රියව තැබීම වැදගත් බවටයි ඔවුන් යෝජනා කරන්නේ. එසේම අනවශ්‍ය පරිදි Wi-Fi විවෘතව තැබීම අනවශ්‍ය ගැටලු බොහොමයක් භාවිතාඅකරන්න වෙත කැදවන්නක් විය හැකි බවටයි යෝජනා වන්නේ. භාවිතා නොකරන හැම විටකම තම smartphones, tablets හෝ laptops වල Wi-Fi අක්‍රිය කර තබන්නට භාවිතාකරන්නන් පොලබවන ඔවුන් එම පහසුව ඔස්සේ උපාංගය මීට පෙර එම පහසුව ලැබූ ස්ථාන පිලිබදව ආදී තොරතුරු නිරාවරනය වීමේ අවස්ථාව පෙන්වා පෙන්වා දෙන අතර ඒ ඔස්සේ තව දුරටත් නිරා වරනය විය හැකි MAC ලිපිනය වැනි තොරතුරු ඔස්සේ මෘදු රදවනයක් සමග ඔබපසුපස හබා එන්නට ඇති අවස්ථාවන් පෙන්වා දෙනවා. තෙවන කාරනාව ලෙසට යෝජනා වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබ යම් ගිනිමකට logon වූ හැම අවස්ථවක්දීම එම භාවිතාවන් අවසානයේ logout වීම ඉත වැදගත් මුත් බොහෝ විට නොසලකා හරින කාරනාවක් වන බවයි. පොදු පරිගණකයක් භාවිතාකරන අවස්ථාවකදී පමනක් නොව පෞද්ගලික පරිගණකයක් ඔස්සේ උවත් මෙම පුරුද්ද තබා ගනීම වැදගත් වන ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. එම පුරුද්ද ඔබව Clickjacking attempts මෙන්ම Cross-Site Referral Forgery attacks හා social media tracking beacons පමනක් නොව ලබන අවසරයක් ඔස්සේ ඔබේ කීබෝඩය ඔස්සේ අනවසරරයෙන් තවකෙකුට එම ගිනුමට එබී බලන්නට ලැනෙ අවස්ථාව ඔවුන් පෙනවා දෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...