smart glass ඉදිරි වසර 5-10 වන තෙක් භාවිතාකරන්නන් අතර ප්‍රධාන දත්ත උපාංගයක් බවට පත් නොවුනු ඇති බවට අනාවැකි පලවෙමින් ඇති මුත් samsung ආයතනයෙන් නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ බොහෝ විට ඔවුනගේ Galaxy Glass නිකුතුව එලබෙන සැප්තැම්බරයේ IFA වෙළඳ ප්‍රදර්ශනය වෙතට ඉදිරිපත් කරන්නට බෙහෙයින් ඉඩ ඇති ඇති බවකි. Samsong ආයතනය කොරියානු රජය යටතේ "sports glasses" ලෙසට පේටන්ට් බල පත්‍රය හිමිකර ගෙන ඇති මෙම නිපැයුම සදහා යැයි සැක කෙරෙන අතර එය smart phone සමග සම්බන්දව දුරකථන ඇමතුම් වලට සම්බන්දවීමේ හැකියාව හා USB සබදතාවයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඔවුනගේ Galaxy Gear smartwatch නිකුතුවද තවමත් වෙළඳ පොල තුල එතරම් සාර්ථකත්වයක් හිමි නොකරගෙන සිටින මුත් ආයතනයක් ලෙසට නව නිපැයුම් කරුවෙකු ලෙසට වන කීර්තියද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන වා ඇති බවටයි විචාරක මතය වන්නේ. google glass පිලිබදව පලවන මත අතර එය වඩාත් සංකීර්න හා මිළ අදික උපකරනයක් වීම සැලකීමේදී Samsung ආයතනයට යම් බලපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව පලකරන හදාරන්නන් වඩාත් භාවිතාකරන්න මිත්‍ර නිකුතුවක් ඔස්සේ එය ජනංප්‍රියතාවයක් හිමි කරගනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. එලබෙන අනාගතයේදී හිස ආශ්‍රිත පලදින පරිගණක උපකරන ලෙසට glass මෙන්ම හෙල්මට් වැනි උපාංග පරිගණක ක්‍රිඩා කරන්නන්, කාර්මිකයන් මෙන්ම හමුදා භාවිතාවන් වලදී වැඩි ජනංප්‍රියතවයක් හිමි කරගනු ඇති බවටයි වැඩි දුරටත් නිගමනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...