වේගයෙන් වැඩි වෙමින් ඇති data භාවිතාව රැස්කර තැබීම සදහා වන ඩේටා සෙන්ටර්ස් එලබෙන යුගයේ බලශක්ති වැය මෙන්ම තවත් පරිසර ගැටලු රාශියක ආරම්භය ලෙසට දැනටමත් හදාරන්නන් හදුනා ගනිමින් සිටී. සමාජ ජාලාවක් වෑනි දෛනිකව අධික දත්ත ප්‍රමානයක් රැස්වන අවකාශයක් සදහා සැලකීමේදී තත්වය වඩාත් බරපතල වනු ඇත. Facebook ආයතනය මේ පිලිබදව අවදියෙන් කටයුතු කරමින් සිටින බව ප්‍රකාශවන පුවතකින් කියවෙන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත රැස්කර තැබීම සදහා Hard disk වෙනුවට Blu-Ray තැටි පිලිබදව අවධානය යොමුකරමින් සිටින බවකි. සාමන්‍ය දත්ත රදවන ප්‍රමානය මෙන් පස් ගුනයක දත්ත රැදවිය හැකි දියුනු කල ක්‍රමවේදයක් සමග Blu-Ray තැටි 10000ක පෙටාබයිට්ස් පහක දත්ත රැදවීමේ හැකියාවක් මේ වන විට අත්හදා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ සාමන්‍ය දත්ත රැදවීමේ "cold storage" ක්‍රම වේදය සැලකීමේදීට වඩා 50%ක වැය ඉතිරියක්ද energy වැය සැලකීමේදී 80%ක වැය ඉතිරියක්ද මෙම නව ක්‍රමවේදය විසින් ෆේස්බුක් ආයතනයට ගෙනෙන බවටයි. තවමත් පෙර අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම ව්‍යාපෘතියේ අවසාන මට්ටමේ අත්හදා බැලීම් වසර අවසානය පමන වන විට සිදු වනු ඇති බවටයි වැඩි දුරටත් තොරතුරු හෙලිවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...